hirunews-scraper-kaveesha
v6.0.0
Published
Fetches Sinhala news from HiruNews API in a clean format
Maintainers
Readme
derana-news.
- Author : Kaveesha Sithum
Example
const hiruNews = require('hirunews-scraper-kaveesha')
async function news() {
const hiruNews = await hiruNews();
const output = newsdata.result;
console.log(output);
}
news();OutPut
{
"title": "1990 පාර්ලිමේන්තුවට",
"date": "2025-10-21 12:30:59",
"image": "202510/1761028181_2704370_hirunews.jpg",
"full_story": "1990 හදිසි ගිලන් රථ සේවය පාර්ලිමේන්තුවට අද උදෑසන පැමිණීම නිසා
පාර්ලිමේන්තුව තුළ අද (21) පෙරවරුවේ යම්කිසි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.1990 හද
ිසි ගිලන් රථ සේවය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් විමසා ස
ිටියේ එහි වර්ණය සහ එහි අරමුණු වෙනස් කිරීමට යන්නේද? කියායි. ඊට පිළිතුරු ලබා දුන් ආණ
්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සුවසැරිය
නම වෙනස් කිරීමටවත් එහි කොළපාට වෙනස් කිරීමටවත් එහි අංකය වෙනස් කිරීමටවත් ආණ්ඩුව කිස
ිදු පියවරක් ගෙන නොමැති බවයි. අමාත්‍යවරයා පැවසුවේ සිදුකිරීමට යන එකම දෙය මෙහි කටයුතු
නවීකරණය කර මෙම සේවය වඩාත් තවත් උසස් ගුණදායි මට්ටමකට ගෙන ඒමට කටයුතු කරන බවයි. ඒ සඳ
හා මුදල් වෙන් කර ඇති බවත් නලින්ද ජයතිස්ස ඇමතිවරයා පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් ස
මගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ සුවසැරිය නම
ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. එය ජාතික හදිසි ගිලන් රථ සේවය යනුවෙන් නම් නොක
රන ලෙසත් සුවසැරිය නම භාවිතා කරන ලෙසද හර්ෂ ද සිල්වා ඉල්ලා සිටියා. ඔහු කියා සිටියේ ම
ෙමගින් අදහස් කරන්නේ ත්‍රීවීලයෙන් හදිසියකට ලෙඩෙක් ගෙනියන එක වෙනුවට මෙම 1990 ගිලන් ර
ථ සේවය යොදා ගනිමින් හදිසියකට ලෙඩෙක් ළඟම තිබෙන රෝහලකට ගෙනයාම ප්‍රධාන අරමුණ වන බවයි.
ඵම නිසා මෙම 1990 ගිලන් රථ සේවය හදිසි ප්‍රතිචාර ඒකකය වශයෙන් පවත්වාගෙන යාම ඉතා වැද
ගත් බවද හර්ෂද සිල්වා පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා යළි
ත් වරක් ප්‍රකාශ කළේ මෙම සේවය වඩාත් කාර්යක්ෂමවත් වඩාත් ඉහළ මට්ටමකින් ගෙනයාමටත් අවශ්
ය කටයුතු සිදු කරන බවයි. නම වෙනස් කිරීමටවත් අංකය වෙනස් කිරීමටවත් , කොළපාට වෙනස් කි
රීමටවත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් සේවය වඩාත් උසස් තත්ත්වයෙන් පවත්වාගැනීමට අවශ
්‍ය පියවර ගන්නා බවත් පණතේ අරමුණ වෙනුවෙන් කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයත
ිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළා.",
"link": "https://hirunews.lk/426470/to-parliament-in-1990-426470"
},