sinhalasub.lk
v12.0.0-beta.0
Published
SinhalaSub - Watch online with Sinhala subtitles and download directly
Maintainers
Readme
SinhalaSub.lk 2025 Updated.
- Author : Nimesh Piyumal
Movie Search Function
const { getSearch } = require('sinhalasub.lk')
async function sinhalasub() {
const movies = await getSearch('Kingdom')
console.log(movies)
}
sinhalasub();OutPut
{
status: true,
creator: 'Nimesh Piyumal',
result: [
{
title: 'Kingdom (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6.3',
year: '2025',
link: 'https://sinhalasub.lk/movies/kingdom-2025-sinhala-subtitles/'
},
{
title: 'Jacob’s Kingdom of Heaven (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 7.6',
year: '2016',
link: 'https://sinhalasub.lk/movies/jacobs-kingdom-of-heaven-2016-sinhala-subtitles/'
},
{
title: 'Creation of the Gods I: Kingdom of Storms (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6.7',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/creation-of-the-gods-i-kingdom-of-storms-2023-sinhala-subtitles/'
},
{
title: 'Bhutan – change comes to the Himalayan -Happy Kingdom (2020) Sinhala Subtitles',
rating: '',
year: '',
link: 'https://sinhalasub.lk/movies/bhutan-change-comes-to-the-himalayan-happy-kingdom-2020-sinhala-subtitles/'
},
{
title: 'Kingdom of the Planet of the Apes (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 7.2',
year: '2024',
link: 'https://sinhalasub.lk/movies/kingdom-of-the-planet-of-the-apes-2024-sinhala-subtitles/'
},
{
title: 'The Animal Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6.9',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/the-animal-kingdom-2023-sinhala-subtitles/'
},
{
title: 'Aquaman and the Lost Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/aquaman-and-the-lost-kingdom-2023-sinhala-subtitles/'
},
{
title: 'The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 5.7',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/the-secret-kingdom-2023-sinhala-subtitles/'
},
{
title: 'Asterix & Obelix: The Middle Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 5',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/asterix-obelix-the-middle-kingdom-2023-sinhala-subtitles/'
},
{
title: 'The Last Kingdom: Seven Kings Must Die (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6.9',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/the-last-kingdom-seven-kings-must-die-2023-sinhala-subtitles/'
},
{
title: 'Thugs of Hindostan (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 4.1',
year: '2018',
link: 'https://sinhalasub.lk/movies/thugs-of-hindostan-2018-sinhala-subtitles/'
},
{
title: 'The Lion King (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6.8',
year: '2019',
link: 'https://sinhalasub.lk/movies/the-lion-king-2019-sinhala-subtitles/'
},
{
title: 'Blue Beetle (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6.7',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/blue-beetle-2023-sinhala-subtitles/'
},
{
title: 'Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 6.8',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/indiana-jones-and-the-dial-of-destiny-2023-sinhala-subtitles/'
},
{
title: 'Nimona (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 7.6',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/nimona-2023-sinhala-subtitles/'
},
{
title: 'Death of Me (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 4.4',
year: '2020',
link: 'https://sinhalasub.lk/movies/death-of-me-2020-sinhala-subtitles/'
},
{
title: 'Hidden Strike (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: 'IMDb 5.6',
year: '2023',
link: 'https://sinhalasub.lk/movies/hidden-strike-2023-sinhala-subtitles/'
}
]
}Movie Details Function
const { getDetails } = require('sinhalasub.lk')
async function sinhalasub() {
const movies = await getDetails('https://sinhalasub.lk/movies/kingdom-2025-sinhala-subtitles')
console.log(movies)
}
sinhalasub();OutPut
{
status: true,
creator: 'Nimesh Piyumal',
result: {
title: 'Kingdom (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ',
rating: '10',
year: 'Jul. 30, 2025',
category: [ '2025 Relea', 'Action', 'Thriller' ],
link: 'https://sinhalasub.lk/movies/kingdom-2025-sinhala-subtitles',
image: 'https://sinhalasub.lk/wp-content/uploads/2025/08/339qTJigODEQ6HY5n8SYhlvCeOI-200x300.jpg',
description: 'Kingdom Sinhala Sub\n' +
'Kingdom Sinhala Subtitles\n' +
'Kingdom 2025 Sinhala Sub\n' +
'Kingdom (2025) Sinhala Sub\n' +
'Kingdom (2025) Sinhala Subtitlesවිජයි දේවරකොණ්ඩාගේ ‘Kingdom’: දැවැන්ත අපේක්ෂා මැද තිරයට ආ ඔත්තුකරුගේ කතාව\n' +
'ටොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරුවක් වන විජයි දේවරකොණ්ඩාගේ නවතම සිනමා නිර්මාණය වන ‘Kingdom’ චිත්‍රපටය, පෙරේදා, එනම් 2025 ජූලි 31 වන දින සිට ලොව පුරා තිරගත වීම ආරම්භ වුණා. ‘Jersey’ වැනි සංවේදී චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ ගෞතම් තින්නනූරිගේ අධ්‍යක්ෂණයක් වන මෙය, ඔත්තු බැලීමේ ක්‍රියාදාම (spy action) සහ නාට්‍යමය (drama) ගණයට අයත් වේ.කතා සාරාංශය\n' +
'චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සූරි නම් පොලිස් කොස්තාපල්වරයාගේ චරිතයට විජයි දේවරකොණ්ඩා පණ පොවනවා. බැලූ බැල්මට සාමාන්‍ය පොලිස් නිලධාරියෙකු ලෙස පෙනුනද, ඔහු ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන රහසිගත ඔත්තුකරුවෙක්. ඔහුගේ සොහොයුරා වන සිවා ලෙස ජනප්‍රිය නළු සත්‍යදේව් රංගනයෙන් දායක වන අතර, සූර්යාගේ ප්‍රේමවන්තිය වන වෛද්‍ය මධූ ගේ චරිතය භාග්‍යශ්‍රී බෝර්ස් විසින් නිරූපණය කරනවා.කථාව දෙසට හැරුණම සූරි කියන්නෙ පොළිස් කොන්ස්තාපල් කෙනෙක්. අවුරුදු 18ක් තිස්සෙ හොයාගන්න බැරි වුණු අයියව හොයමින් ඉන්න කෙනෙක්. දවසක් මෙයාට අයියා ඉන්න තැන ගැන දැනගන්න ලැබෙනවා. ඒකත් ලේසි නෑ ලොකු පොළිස් මෙහෙයුමක් එක්ක තමයි මේක ලැබෙන්නෙ. මොන දේ කරලා හරි අයියව එක්ක එනවා කියලා යන සූරිට එහෙට ගියාම තමයි නොහිතපු දේවල් වලට මුහුණ දෙන්න වෙන්නේ.මෙම චිත්‍රපටය කොටස් දෙකකින් යුත් චිත්‍රපට පෙලක පළමු වැන්න ලෙස නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.නිෂ්පාදනය සහ තාක්ෂණික දායකත්වය\n' +
'සිතාරා එන්ටර්ටේන්මන්ට්ස් සහ ෆෝචූන් ෆෝ සිනමාස් බැනර් යටතේ නාග වම්සි සහ සායි සෞජන්‍යා විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.අධ්‍යක්ෂණය සහ රචනය: ගෞතම් තින්නනූරිසංගීතය: දකුණු ඉන්දීය සිනමාවේ රැල්ලක් බවට පත්ව සිටින අනිරුද් රවිචන්දර් විසින් මෙහි සංගීතය නිර්මාණය කර ඇත.සිනමාකරණය: ගිරීෂ් ගංගාධරන්හයිද්‍රාබාද් සහ ශ්‍රී ලංකාව වැනි විවිධ ප්‍රදේශවල මෙහි දර්ශන රූගත කර ඇත.විචාරක ප්‍රතිචාර\n' +
'‘Kingdom’ චිත්‍රපටය සඳහා විචාරකයන්ගෙන් ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාරයක්.අගය කිරීමට ලක්වුන කරුණු:විජයි දේවරකොණ්ඩා සහ සත්‍යදේව්ගේ රංගන කුසලතාව.අනිරුද් රවිචන්දර්ගේ පසුබිම් සංගීතය.උසස් මට්ටමේ ක්‍රියාදාම දර්ශන සහ සිනමාකරණය.විවේචනයට ලක් වුන කරුණු:කතාවේ නොගැලපෙන බව සහ දුර්වල තිර රචනය.චිත්‍රපටයේ දෙවන භාගය ඉතා ඉක්මනින් අවසන් කර ඇති බව.කතාවේ චිත්තවේගීය ගැඹුරක් නොමැති වීම.බොහෝ විචාරකයන් පෙන්වා දී ඇත්තේ චිත්‍රපටය දෘශ්‍යමය වශයෙන් විශිෂ්ට වුවද, ප්‍රේක්ෂකයාව කතාවට චිත්තවේගීයව සම්බන්ධ කර ගැනීමට අපොහොසත් වන බවයි.චිත්‍රපටය මුදා හැරීමත් සමඟම යම් මතභේදාත්මක තත්ත්වයක්ද නිර්මාණය විය. විශේෂයෙන්ම දෙමළ ප්‍රජාවෙන් චිත්‍රපටයට විවේචන එල්ල වූයේ, ශ්‍රී ලාංකික දෙමළ ජනතාව නිරූපණය කර ඇති ආකාරය සංවේදී නොවන බව පවසමිනි. ඔවුන්ගේ ඉතිහාසය සහ පීඩිත තත්ත්වයන් වැරදි ලෙස නිරූපණය කර ඇතැයි චෝදනා කරමින්, දෙමළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් තමිල්නාඩුව තුළ චිත්‍රපටය වර්ජනය කරන ලෙසට ඉල්ලීම් ද සිදු කරන ලදී.අවසාන වශයෙන්, ‘Kingdom’ කියන්නෙ දැවැන්ත නිෂ්පාදන වියදමකින්, විශිෂ්ට රංගනයකින් සහ තාක්ෂණික අංශවලින් සමන්විත වුවත්, කතාන්දරය අතින් දුර්වලතා පෙන්වන චිත්‍රපටයක්. කොහොම හරි මේක කොටස් දෙකකින් යුක්ත නිසා, ඊළඟ කොටසින් මොකක් වෙයිද කියලා අපි බලමු.Esub එකක් ආවෙ නැති නිසාත් කැම් ඕඩියො එකක් නිසාත්, අඩු පාඩු තියෙන ඒවා බලල HDRip ආවම අප්ඩේට් කරන්නම්.ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපියඋපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ\n' +
'Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න',
director: 'Gowtam Tinnanuri',
"dl_links": [
{
quality: 'FHD 1080p',
size: '3.53 GB',
link: 'https://sinhalasub.lk/links/728hjalkoh/'
},
{
quality: 'HD 720p',
size: '1.80 GB',
link: 'https://sinhalasub.lk/links/dci5eln8il/'
},
{
quality: 'SD 480p',
size: '945 MB',
link: 'https://sinhalasub.lk/links/shiax6p6mr/'
},
{
quality: 'FHD 1080p',
size: '3.53 GB',
link: 'https://sinhalasub.lk/links/m05bosoym1/'
},
{
quality: 'HD 720p',
size: '1.80 GB',
link: 'https://sinhalasub.lk/links/2nzf9lmnud/'
},
{
quality: 'SD 480p',
size: '945 MB',
link: 'https://sinhalasub.lk/links/msi9edf90b/'
},
{
quality: 'FHD 1080p',
size: '3.53 GB',
link: 'https://sinhalasub.lk/links/68i5tltuto/'
},
{
quality: 'HD 720p',
size: '1.80 GB',
link: 'https://sinhalasub.lk/links/ucu6vo7lib/'
},
{
quality: 'SD 480p',
size: '945 MB',
link: 'https://sinhalasub.lk/links/m6dc99mrlk/'
},
{
quality: 'FHD 1080p',
size: '3.53 GB',
link: 'https://sinhalasub.lk/links/kffzcocdbf/'
},
{
quality: 'HD 720p',
size: '1.80 GB',
link: 'https://sinhalasub.lk/links/d6s9wscvbl/'
},
{
quality: 'SD 480p',
size: '945 MB',
link: 'https://sinhalasub.lk/links/fin7uiv6vh/'
},
{
quality: 'FHD 1080p',
size: '3.53 GB',
link: 'https://sinhalasub.lk/links/lvdfz31onc/'
},
{
quality: 'HD 720p',
size: '1.80 GB',
link: 'https://sinhalasub.lk/links/4c8gwnh6ta/'
},
{
quality: 'SD 480p',
size: '945 MB',
link: 'https://sinhalasub.lk/links/bqao99wqzc/'
},
{
quality: 'Subtitles',
size: '----',
link: 'https://sinhalasub.lk/links/a42ffd0pdr/'
}
]
}
}Download Link Function
async function sinhalasub() {
const movies = await getDownload('https://sinhalasub.lk/links/w22ixghkme/')
console.log(movies)
}
sinhalasub();OutPut
{
status: true,
creator: 'Nimesh Piyumal',
result: 'https://ddl.sinhalasub.net/AgADnR23294'
}